"හද රැදී සිංහල ගී" ශ්‍රී ලාංකික කලාකරුවන් ගේ 70 ,80 සහ 90 දශකයේ ජනප්‍රිය ගීත සහ නව පරපුරේ ගයක, ගායිකාවන් ගේ හද රැදි ගීත එකතුවන් සහ මතකයෙන් ඈත්වී යන පැරණි ගීත මේ චැනලය තුලින් තරුණ , වැඩිහිටි ඔබ සැමගේ රසවින්දනයට එකතු කරමි.
"Hada Radi Sinhala Gee" Popular songs of Sri Lankan artists in the 70's, 80's and 90's and heartwarming song collections of the new generation singers will be played through this channel for the enjoyment of you.