Login Register
G
Dream Jobs: Career Insights & Opportunities banner
Dream Jobs: Career Insights & Opportunities

Dream Jobs: Career Insights & Opportunities

@UC2r_AY4R35pLcyHAu8gzi1A - 2.3K subscribers

Hello friends, This is ideally created to introduce recently published jobs in Sri Lanka as well as foreign countries published in newspapers, websites and gazettes etc., Also you can get the details of the new courses as well as newly published foreign scholarships. ආයුබෝවන් යහලුවනේ,ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල ඔබට අයදුම් කල හැකි නවතම රැකියා, නව පාඨමාලා සහ විදේශ ශිෂ්‍යත්ව පිලිබඳ තොරතුරු අපගේ මෙම චැනලය මගින් ලබා ගත හැකිය​. මෙම චැනලය subscribe කිරීම මගින් අප විසින් ඉදිරිපත් කරනු ලබන ඉහත සඳහන් කල රැකියා, නව පාඨමාලා සහ විදේශ ශිෂ්‍යත්ව පිලිබඳ තොරතුරු වලට අදාල නවතම Videos ඔබ වෙත ලබාගන්න​. සැළකිය යුතුයි. අප විසින් ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන රැකියා, පාඨමාලා සහ ශිෂ්‍යත්ව පිළිබඳව සකස් කර ඇති වීඩියෝ වලට අදාළ තොරතුරු ලබා ගනු ලබන්නේ එම එක් එක් ආයතනයන් විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු ආශ්‍ර කර ගැනීමෙන් බව කරුණාවෙන් සලකන්න. ඔවුන් විසින් පළ කර ඇති කිසිදු කරුණක් අප විසින් වෙනස් කර ඉදිරිපත් කරනු නොලැබේ. #FutureJobs #Futurejobs #Newjobs #BankJobs #Careers #Hotjobs