Login Register
G
Media Studies ILPJ මාධ්‍ය banner
Media Studies ILPJ මාධ්‍ය

Media Studies ILPJ මාධ්‍ය

@UC8l47t81nYzA9Wycw8i-fmw - 561 subscribers

AL MEDIA විශේෂ Online පන්ති|10, 11 ශ්‍රේණි සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Communication and Media studies -ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ- කොළඹ වෙස්ලි විද්‍යාලයේ හිටපු අචාර් ය, හිරු එෆ් එම් හිටපු සහකාර සාමාන්‍යාධිකාරි(ප්‍රවෘත්ති) සහ හිරු වෙබ්, සිත එෆ් එම් හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, රාවය පුවත්පතේ හිටපු ප්‍රවෘත්ති කර් තෘ, අග්‍රාමාත්‍ය කාර් යාලයේ හිටපු මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යක්ෂ, පාර් ලිමේන්තුවේ සභානායක කාර් යාලයේ හිටපු මාධ්‍ය ලේකම් AL MEDIA විශේෂ OnLine පන්ති | OL(10 සහ 11 ශ්‍රේණි) විමසන්න සහභාගී වීමට කැමති දරුවන් ඔබගේ නම, ලිපිනය, ශ්‍රේණිය හා සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගය කරන වසර සඳහන් කර පහත අංකයට WhatsApp පණිවුඩයක් යොමු කරන්න. 0773124550 ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ 0773124550 [email protected] FB- Media Studies ILPJ YouTube- Media Studies ILPJ