Welcome to Danu Online Guitar lesson Youtube Channel. I created this Channel for a All world wide guitarists .All guitar pedals Video,Guitar tutorial,Song Lessons and repairing Videos on this channel .this is My Ten Year experience .Thank you for a Views ,Like,Comment and Share.
Danu Online Guitar Lesson YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිලිගන්නවා!මෙම නාලිකාව තුලින් ඔබට ගිටාර් පාඩම්,අලුත්වැඩියා,සින්දු පාඩම් ඔබට ලබාදීමට මා උත්සහ කරමි.ඒ වගේම මගේ වසර දහයක පලපුරුද්ද මෙහි ඇතුලත් කර ඇත.මෙඉන් මම අදහස් කරන්නේ එතාමත් දක්ෂ ගිටාර් වාදකයන් බිහිකිරීමට.ස්තුති !