Login Register
G
Geetha Nataka Debas Kathana banner
Geetha Nataka Debas Kathana

Geetha Nataka Debas Kathana

@UCAtkIOwkEox54Mc7T7df9rw - 47.9K subscribers

Geetha Nataka is a traditional dance tradition in Sri Lanka. Geetha natya is a cultural event endemic to Sri Lanka, is held until nightfall. The play groups perform the songs according to the lyrics. This drama groups live in large numbers around Wariyapola as well as in the Kurunegala District and perform throughout the island. This channel only broadcasts Jahuta drama and stay tuned with us Hot line 👉 0774168262 පසුබිම් කථන මුද්‍රා ගීත නාට්‍ය යනු ලංකාවේ පාරම්පරික නැටුම් සම්ප්‍රධායකි. ශ්‍රී ලංකාවට ආවේණික සංස්කෘතික අංගයක් වන ගීත නාට්‍ය රාත්‍රිය පහන් වන තුරු පවත්වනු ලබයි. ගීත අනුසාරයෙන් නාට්‍ය ඉදිරිපත් කිරීම මෙම නාට්‍ය කණ්ඩායම් විසින් සිදු කරණු ලබයි. ජහුටා නාට්‍ය කණ්ඩායම් වාරියපොල අවට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ බහුල වශයෙන් ජීවත් වන අතර ඔවුන් දිවයින පුරා නාට්‍ය ඉදිරිපත් කරණු ලබයි. මෙම චැනලයෙන් ගීතනාට්‍ය පමණක් විකාශනය වන අතර අප සමග දිගටම රැදී සිටින්න.