Login Register
G
Roam with Pubba | රෝම් with පුබ්බා banner
Roam with Pubba | රෝම් with පුබ්බා

Roam with Pubba | රෝම් with පුබ්බා

@UCBA5AUGtGjddsKbWZ20X5-A - 221K subscribers

hello friends ,අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලාව පුබ්බා ගොඩක් ආද⁣රයෙන් පිළිගන්නවා....😍 රෝම් with පුබ්බා channel එකත් එක්ක එකතුවෙලා ඉන්න ඔයාලට අපේ රටේ රස කෑම තියෙන තැන් සම්බන්ධ විස්තර , hotels සහා restaurants , අඩු මිලට භාණ්ඩ මිලදී ගන්න පුළුවන් තැන් සම්බන්ධ විස්තර වගේම අපේ රටේ සුන්දර ස්ථාන නරඹන්නත් පුළුවන්....👌 හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලට ආද⁣රයෙන්❤❤ ආරාධනා කරනවා.. එහෙනම් ජය වේවා! ✌ රෝම් with පුබ්බා hello friends, warmly welcome to our channel "Roam with Pubba ".... Join with me to roam at hotels, restaurants , shops and especially beautiful places in Our country Sri Lanka.... To Promote your business ,events or for any further details send us an email or drop us a message to fb page "Roam with Pubba" email : [email protected] contact number 0713049686 Love you all❤❤❤😘 Roam with Pubba