Login Register
G
Sampath Zoori banner
Sampath Zoori

Sampath Zoori

@UCKD4BQdD8wesE82uFqaX4Uw - 263 subscribers

☯️🙏 ආයුබෝවන් 🙏☯️ ශ්‍රී ලංකා චීන කුංග්-ෆු විද්‍යායතනය යනු දසක හතරක් පුරාවට අප රටේ ප්‍රධාන නගර රැසක සටන් පුහුණු පන්ති පවත්වාගෙන යමින් බොහෝ සිසුන් පිරිසකගේ නෙත් පහන් ආලෝකමත් කරමින් විනය ගරුක සිසුන් බොහෝ ප්‍රමාණයක් සමාජයට දායාද කල ආයතනයකි. දසක එක හමාරක පමන කාලයක් පුරාවට එහි රැදීසිටිමින් අප ලැබු පන්නරය අමිලය. සාම්ප්‍රදායික සටන්කලා වන චීන කුංග්-ෆු වගේම ජපන් ජි-ජිට්සු හා සටන් කලා ආයුධ වැඩි ප්‍රමානයක් හැසිරවීම මනාව ප්‍රගුණ කල හැකි එකම සටන් කලා ආයතනය ලෙසද අප ආයතනය හඳුන්වාදිය හැකිය. ජපන් ජී ජිට්සු කලු වර්ණ පටි තුන්වන ශේණිය (3rd Dan) ලබාගත් මා එම වර්ණ පටියට හා මා ශිල්ප හැදෑරූ ආයතනයට ගුරුතුමන්ට හා මෙතෙක් මා හා සුහදත්වය බෙදාගනිමින් සැප දුක විමසා ඇසුරුකල සැමට ගෞරවයෙන් යුතුව පුද කරමි. 🙏 ස්තූතියි 🙏