Login Register
G
සෙන්සෙයි ටීචයි - 先生 banner
සෙන්සෙයි ටීචයි - 先生

සෙන්සෙයි ටීචයි - 先生

@UCKSP5yI3gZ2U4SCGplr9hVg - 43.1K subscribers

Our Office Whatsapp Nmber = 070-5287340 ආදණීය ඔබ සැම ආදරයෙන් අපෙ යූටියුබ් චැනලයට පිලිගන්නවා 🌹 ඉතිං ආදණීය ඔබ එක්ක අපේ ජීවිතයේ සොදුරු දසුන් මෙම චැනලය ඔස්සේ බෙදා ගන්නවා🦋 අපෙ SM JAPANESE LANGUAGE CENTER ආයතනයේ විශේෂ විස්තරද ඔබ සමග මෙම චැනල් එක හරහා බෙදා ගන්න මම අමතක කරන්නේ නෑ...🌸 මට පුලුවන් හැම වෙලාවකම ඔබට ඉගෙන ගන්න අවශ්‍ය පාඩමක්ද ඔබට මම මේ චැනල් එක ඔස්සේ ලබා දෙනවා🦋 අපි දෙන්නා ජපානයේ සහ ශ්‍රි ලංකාවේ ජීවත් වෙන අතර ඒ සුන්දර දසුන් ද මම ආදණීය ඔබ සමග බෙදා ගන්න මම අමතක කරන්නේ නෑ🦋 මේ ජීවිතේ සුන්දර මතක සටහන් හැමදාම අපෙ සිත්වල තියේවි.🦋 Our Education Center Name - SM Japanese Language Center