Login Register
G
Sri Saddharmaya banner
Sri Saddharmaya

Sri Saddharmaya

@UCL02JeO3m2Gb--czEBlsgEA - 11.1K subscribers

"සබ්බ දානං ධම්ම දානං ජිනාති"..ලොව ඇති සියලු දාන අතර උතුම්ම දානය ධර්ම දානයයි.. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ නිර්මල ශ්‍රී සද්ධර්මය ලොවටම බෙදා දීම මෙම චැනලයේ අරමුණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ බුදු මුවින් දේශිත ශ්‍රී සද්ධර්මය දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේලාගේ සූත්‍ර දේශනා, පට්ඨාන දේශනා, පිරිත් දේශනා ආදිය ශ්‍රවණය කිරීමට මෙම චැනලය හා එක්වන්න. තෙරුවන් සරණයි !!