Login Register
G
Siyatha TV - Live Stream banner
Siyatha TV - Live Stream

Siyatha TV - Live Stream

@UCLVH80FT7QV6WAIP2YUULLQ - 12.8K subscribers

Welcome to the Official LIVE Stream Page of Siyatha TV Subscribe to our OFFICIAL YOUTUBE Page of Siyatha TV to access the daily Content Library - www.youtube.com/siyathatvvoa (Also watch live on www.siyathatv.lk) සියත tv -ඇසි දිසි උරුමය ---------------------------------- ශ්‍රී ලංකේය ටෙලිවිෂන් වංශකතාව තුල නවමු පිටුවක් සියත ටෙවී නමින් සටහන් කිරීමට 2009 සැප්තැම්බර් මස 17 වන ශුභ දින පියවර තැබුවේ ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද්දේය. ඒ රුපවාහිනී නව්‍යකරණයේ මානයන් සොයා යන්නය, අපේ උරුමයන් සොයා යන්නය,දරුවන්ට අලුත් දේ කියා දෙන්නටත්, තාරුණ්‍යට සිත් සේ ජීවිතය ගොඩනගා ගන්නටත් වැඩිහිටි පරම්පරාවට ගරුත්වයකින් යුතුව ජීවිතය දකින්නටත් අපි කියා දෙන්නෙමු. ඇසි දිසි උරුමය සොයා යන අප සැමදා ඔබ සමගයි Siyatha TV is owned by Voice of Asia Network (Pvt) Ltd, which also operates the sister radio channel Siyatha FM - Island wide in Sri Lanka on 98.2MHz and 98.4MHz FM Visit our website: www.siyathatv.lk Contact Us ---------------- ● Call Us : +94 (0) 115 299 299 __________________