Niroshan Saranga
සුභ දවසක්.. මම නිරෝෂන් සාරංග ඉතින් යාළුවනේ මගේ යූ ටියුබ් චැනල් එකේ මූලික අරමුණ වෙන්නේ ශ්‍රී ලංකාවේ එළිමහන් ප්‍රසංග වල සුන්දර අවස්ථා සුන්දර ගීත ලංකාවේ ජනප්‍රියතම ගායක ගායිකාවන් සමග ඔවුන්ගේ සංගීත ක්ෂේත්‍රයේ සිදුවුණු සුන්දර සිදුවීම් ඔවුන් සමග කතා බස් කරමින් ඔයාලා අතරට ගෙන ඒම.SaraTvයූටියුබ් චැනල් එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. පරණ දේ අලුත් විදිහට අරගෙන youtube යූටියුබ් කලාවේ අලුත් වෙනසක් කිරීමට SaraTv නිතරම බලාපොරොත්තු වෙනවා. I created this just for music loving music fans. Saratv channel is constantly trying to present the most interesting old and new music concert platforms to you fans of popular music groups, singers, and singers. Also, I would like to inform you all that all the pictures used for the Thamel picture published on the Saratv channel are pictures taken from the internet. I am Niroshan Saranga for Saratv channel. Good day to you all...