Login Register
G
Music With Universe  banner
Music With Universe

Music With Universe

@UCPLorndT_Ec0Sw-XJzNBxhw - 31.3K subscribers

🥀Hey Guys...විශ්වයේ අපරිමිත බලයෙන් ජීවිතය ජය ගන්න කැමති නම් ඔයත් එකතු වෙන්න මාත් එක්ක ...! This channel is de dicated to the low of Attraction ,helping you attract happiness ,success ,aud positivity in to your life .I share motivational content ,affirmations manifestation techniques and inspiring stories to empower you every day. 🔮🧚🦋 ඒ වගේම Music With Universe අපගේ Youtube Channel එක මගින් ජීවිතයේ ජයගන්න යමක් එකතු කරන්නත් අපි හිතුවා..🥀❤️ ඒ වගේමයි Tarot Message මගින් ඔයාලගේ ජීවිතට පණිවිඩ රැගෙන එනවා. 🦋🔮 ආදරණීය ඔයාට ජීවිතයේ ඇති අරමුණු ස්ථාවර කරගන්නටත්..අලුත් අරමුණු ඔස්සේ ජීවිතය ජය ගන්නටත් අප විසින් ඔබට මාර්ගය පෙන්වනවා...(Universe Message ) අප ජීවත්වනව විශ්වයේ විශ්ව ශක්තිය උපයෝගී කරගනිමින් ජීවිතය ජය ගන්නටත් අප ඔබට මාර්ගය පෙන්වනවා..විශ්ව පණිවිඩ මගින් අප එය ඔබ හමුවට රැගෙන එනවා 🥀🦋 මම විස්වාස කරනවා මම වගේම ඔයත් ජීවිතේ දිනන්න...අභියෝග ජය ගන්න ආස කෙනෙක් කියලා..,💫🥀 අපි හැමෝම ජීවිතය දිනමු....විස්වාසයෙන් ඉන්න...විස්වාස කරන්න ...ආදරෙයි හැමෝටම ...🧚❤️🥀💫🦋