රිදෙන කයට කොතරම් බෙහෙත් තිබූණත්..
රිදෙන හිතට එකම වූ ඖෂධය බූදූ දහම පමණයි. 🙏
“No matter how many medicines there are for a hurting body,
for a hurting heart, the only true remedy is the Buddha’s teaching.” 🙏
බුදු බණ පදයක් YouTube නාලිකාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ශ්‍රී ලංකාවේ ජනාදරයට පත් ස්වාමීන් වහන්සේලා, ජීවිත අවවාද ලබා දෙන, නූතන සමාජ ගැටලුවලට විසඳුම් ලබා දී සමාජය යහමගට යොමු කරන උතුම් දේශනා දිනපතා ශ්‍රවණය කිරීමට මෙම YouTube නාලිකාව දැන්ම Subscribe කරන්න.
Subscribe to this YouTube channel now to listen daily to the noble sermons of the beloved Theros. These sermons offer life advice, provide solutions to modern social problems, and guide society towards the right path.