Login Register
G
Prauda Buwaneka banner
Prauda Buwaneka

Prauda Buwaneka

@UCSvQuSEla9_dl9dmvxt1iYw - 68.5K subscribers

මගේ නම ප්‍රෞඩ බුවනෙක.සින්දු කියන්න ආසයි.සමහර ගීත cover විදිහට නව මානයක් දකින්න ආසයි..සියලු අයිතීන් සහ ගීතවල ඇගයීම් මුල් කලා කවුරන් උදෙසාමයි.අනිකුත් මාගේ ස්ව නිර්මාණයන් සඳහා බොහෝ නවක නිර්මානකරුවන් ප්‍රතිලාබ නොලබා තම නිර්මාන දායකත්වය ලබා දී ඇත.සමාජයක අනාගතය ⁣කලින් දකින කලාකරුවන් ඉදිරිය ගැන යම් දැක්මක් වර්තමාන ලාංකීය ජනයා හමුවේ සටහන් තැබිය යුතුයැයි මා විස්වාස කරමි.එනයින් ඇතැම් නිර්මාන සමාජ ප්‍රගමනය උදෙසා දායක වේයැයි සිතමි.ජනප්‍රිය ගීත රැල්ලක් පිලිබඳව ආශාවක් මා තුල නොවූවද ඇසිය යුතු යමක් වේද ඒ සඳහා ප්‍රමාණාත්මක ශ්‍රාවක පිරිසක් අරමුනින් cover නිර්මාණය කිරීම දැනුවත්ව සිදු කරමි.මේ කටයුත්ත නිසා කිසියම් අයුරකින් මුල් කලා කරුවෙකුට යම් හිත් රිදීමක් සිදුවේනම් සමාවෙන්න.සියලු දේ සිදුවෙමින් පවතින බැව් දැන දැනත් වෙනස් වීම වෙනස් කිරීමට තවමත් වෙහෙසෙමි.