Login Register
G
සදහම් ටීකාව Sadaham Teekawa banner
සදහම් ටීකාව Sadaham Teekawa

සදහම් ටීකාව Sadaham Teekawa

@UCUvTc_xaAtu2RgUzHVSW28A - 13.3K subscribers

🔵 බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වන එකම ධර්මය පරම පවිත‍්‍ර බුද්ධ ධර්මයයි. බුද්ධ ධර්මය ඉතාම සරළ ලෙසින් පැහැදිළිව, නිරවුල්ව, පිරිසිදුව ගෝතම සාක්‍යමුනීන්ද්‍රයාණන් වහන්සේ සොයා දැන දේශණා කළ ධර්මයයි. මිනිසෙකු ලෙස උපත ලබන ඕනෑම කෙනෙකුට එසේත් නැත්නම් මුළු මහත් මිනිස් වර්ගයාටම අසා දැන තේරුම් ගත හැකි, තේරුම් ගෙන අනුගමනය කළ හැකි, අනුගමනය කර අත්විඳ ගත හැකි එකම උතුම් ධර්ම මාර්ගයයි. මිනිසෙකුට පමණක්ම මනස මෙහෙයවා යෝනිසෝමනසිකාරයෙන් තේරුම් ගෙන අනුගමනය කිරීමෙන් පමණක්ම මහඟු ප‍්‍රතිඵල අත්කරගත හැකි උතුම් ධර්මයකි.