Login Register
G
J Bro Tracks banner
J Bro Tracks

J Bro Tracks

@UCcMfxQLjkW7ocRn4ZBmwVjw - 4.1K subscribers

🔊 Best Sinhala Songs | Karaoke 🎙️ 🎶 මෙහි පළකරන සියළුම ගීත වල පරම අයිතිය හා ගෞරවය මුල් කළාකරුවන් සතු වන අතර.. ගීත ගැයුමට හැකියාව කැමැත්ත ඇති සහෝදර සහෝදරියන්ගේ හඬ පුහුණුව හා රසාස්වාදය උදෙසා කටහඬ ඉවත් කර ගීත අනුවාදනයන් පමණක් මා මෙහි පළකරමි 🎶 🎶 කිසිදු කළාකරුවෙකු අපහසුතාවයට පත් කිරීම හෝ ඔවුන්ගේ ගීත නිර්මාණයන් අවභාවිතා කිරීම මාගේ අරමුණ නොවේ.. මෙම චැනලය මුදල් උපයන කාලයකදී යම් කළාකරුවෙකු හට ඒ මුදලින් කොටසක් අවශ්‍ය නම් එය ලබාදීමට එකඟය..🙏 අර්ථවත් හරවත් ගීත නිර්මාණ අපට දායාද කල සහ කරන සියළු කළාකරුවන්ට මාගේ ප්‍රණාමය පුද කරමි..❤️ 👍 Channel එක හොඳයි කියලා හිතනවා නම් Subscribe කරන්න..🤗 🤗 දිගටම රැඳී සිටින්න..🤗 .... ස්තූතියි 🙏