@UCk2WamXXSDhJ3llEJtbnrGA - 14.4K subscribers
මවාපෑම් නැති කපටිකම් නැති සැබෑ මිනිසුන් මුණගැසේවා..🙂🙏 හිතක් හදුනන,දුකක් නොම දෙන සොදුරු මිනිසුන් මුණගැසේවා.❤️🙏 සැනසුමක් වෙන රිදුම් නොපතන ආදරණීය මිනිසුන් මුණගැසේවා.🙂❤️ පිනේ මහිමය පවේ රුදු බව දන්න මිනිසුන් මුණගැසේවා.🌸🙏 ...ආදරණීය හදවත් ඇති යාලුවෝ හැමෝම හරිම ආදරයෙන් මගේ Channel එකට පිළිගන්නවා..🙏🙏🙏 ...එදිනෙදා ගතකරන මගේ ජීවිතය ඔයාලා සමග බෙදාගන්න මම හරි ආදරෙන් බලන් ඉන්නවා..💖🌸 මේ හැමදේම මගේ ජීවිතයේ ලස්සන මතකයන් ගොඩක් වේවි..❤️❤️❤️ ඔබේ ආදරයට මම හැමදාමත් ආදරෙයි..❤️💖💝