මම ප්‍රසාද් ශානක.
මම ශ්‍රී ලාංකිකයෙක්.
රජයේ පාසලක ගුරුවරයෙක්.
මම කැමති නැහැ පන්ති කාමරයට සීමා වෙන්න.
ඇත්තටම මට ලොකු රුදාවක් තියෙනව. අන්න ඒ නිසා රට, ලෝකය වෙනුවෙන් මට හිතෙන දේ කෙළින් කතා කිරීමට මෙම චැනලය මම යොදා ගන්නවා.
අධ්‍යාපනය, කලාව, දේශපාලනය, ගුණධර්ම, සංස්කෘතිය වගේ දේවල් මට කතාකරන්න වේවි.
සමහර විට ඔබ මට එකග වේවි. සමහර විට එකග නොවේවි. ඇත්තටම හැමෝම එකයි නම් මෙහෙම චැනලයක් අවශ්‍ය නැහැ.
I am Prasad Shanaka.
I am Sri Lankan.
A teacher in a government school.
I do not like to be confined to the classroom.
I'm really in pain. That is why I use this channel to speak directly on behalf of the country and the world.
I have to talk about things like education, art, politics, morals, culture.
Maybe you will agree with me. Maybe not agree. You really do not need a channel like this if everyone is the same.