Login Register
G
Teknoflo SL banner
Teknoflo SL

Teknoflo SL

@UCqm40MSA0T5Usmq2df8DObw - 923 subscribers

Teknoflo SL වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! 🇱🇰 මෙය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කළ, ප්‍රායෝගික AI, Tech සහ Photo / Video Editing පාඩම් සිංහලෙන් ලබාදෙන YouTube චැනල් එකකි. 📌 මෙහි ඔබට ඉගෙන ගන්න පුළුවන්: 🤖 AI Tools & AI Websites (Free / Low Cost) 📱 App Reviews (Worth it ද? Scam ද?) 🎥 Video Editing Tutorials (PC & Mobile) 🖼️ Photo Editing & Thumbnail Design 💡 Tech Tips & Tricks (Beginners සිට Advanced දක්වා) 💰 AI & Editing skills භාවිතා කරලා online income හදාගන්න විදිහ 👉 English tutorials තේරෙන්නේ නැති අයට, 👉 Expensive tools ගන්න බැරි අයට, 👉 Low-end laptop හෝ phone එකක් තියෙන අයට, 👉 Tech & AI වලින් future එක build කරන්න කැමති අයට — Teknoflo SL ඔබටමයි. 🔔 අලුත් AI tools, apps සහ tech updates miss නොවෙන්න Subscribe කරලා bell icon එක ON කරන්න! ⭕Contact :- [email protected] 📌️ WhatsApp / Message 👇 📞 076 259 4478 Teknoflo SL Let’s geek out together! 💻✨ ⭕Video upload Time :- Saturday at 5.00 p.m.