සංගීතමය නැවුම් ගීත ඔබ වෙත ගෙනවිත් ඔබව පිනවන්න කැමැත්තෙමු. අළුත්ම අළුත් ලස්සන ගීත ඔබ වෙත තිළිණ කරන අප ඔබට අවැසි නම් අළුත් ගීතයක් නිර්මාණය කර දෙන්නට වුවද සූදානමින් පසු වන බවට දන්වමු. ගීතය ලිවීම, තනු නිර්මාණය, සංගීතය, පටිගත කිරීම, වීඩියෝකරණය සහ ප්‍රචාරනය සිදු කිරීම පවා ඔබ වෙනුවෙන් සිදු කිරීමට කැමැත්තෙමු. ඊට අමතරව ඔබට කිසියම් ගීතයක් කැරොකි ලෙස අවශ්‍ය නම් ඔබ අප වෙත දැනුම් දුන් විගස එය ඔබ වෙනුවෙන් අප්ලෝඩ් කිරීමට අපට හැකියාව ඇත... අප හා නිරතුරුව රැඳි සිටින මෙන් ආදරෙන් ඉල්ලා සිටිනෙමු.
This is an Entertainment Channel to give you a good entertaining experience with beautiful music production.
In addition to that, if you are a good singer who wants to do your own songs, you can contact us. We provide your total solution starting from Lyrics, Melody, Music, Recording, Players arrangements, and up to the Music Video.
#ChaminduBandara