Login Register
G
Suraa Tracks banner
Suraa Tracks

Suraa Tracks

@UCyOh6rODfzuSJV307EZKA9A - 38.9K subscribers

ඔබ උසස් තත්ත්වයේ සිංහල (Karaoke) ගීත සොයන කෙනෙක්ද? එසේනම් ඔබ පැමිණ සිටින්නේ නිවැරදිම තැනටයි. පැරණි මෙන්ම අලුත් ජනප්‍රිය සිංහල ගීත රාශියක් "Without Voice" ලෙස ඉතාමත් පැහැදිලි ශබ්ද පරිපාලනයකින් යුතුව අප මෙහි ගෙන එන්නෙමු. අපගේ චැනල් එකෙන් ඔබට: ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීත වල Karaoke tracks. පැහැදිලි සිංහල අකුරින් යුත් පද මාලා (Lyrics). ඕනෑම උත්සවයකට හෝ විනෝදාංශයකට ගැයිය හැකි ඉහළ ප්‍රමිතියේ සංගීතය. අප සමඟ දැනටමත් 27,000 කට අධික රසිකයින් පිරිසක් එකතු වී සිටීම අපට විශාල ශක්තියක්. ඔබ තවමත් අපව Subscribe කර නැතිනම්, අදම එකතු වී ඔබේ ප්‍රියතම ගීත අප සමඟ ගායනා කරන්න. 📩 විමසීම් සඳහා: 0719964242 [[email protected]] ස්තූතියි! Suraa Tracks කණ්ඩායම